නවතම පුවත්

හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මියයයි

අසංක

අසංක

හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක වඩිගමංගාව මහතා කුරුණෑගල පාදෙණිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අද මියගොස් තිබේ.

ඔහු ඉදිරි මහ මැතිවරණයේ සමගි ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.

අනතුර පිළිබඳ පොලිස් විමර්ශන පැවැත්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්