නවතම පුවත්

රජයේ ඉඩම් වගා කරන්න ගොවීන්ට දෙයි

අසංක

අසංක

දිවයින පුරා රජයේ ආයතන සතු වගාකළ හැකි ඉඩම් සියල්ල වගාකටයුතු සඳහා ගොවීන්ට ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ වන විටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්ව අයත් මෙවැනි ඉඩම් ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර එම ඉඩම් ලබන මහ කන්නයේ සිට වගා කිරීම සඳහා ගොවීන්ට ලබා දීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ඊට අමතරව මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වැවිලි සංස්ථාව සහ වතුකරයේ සමාගම් සතු වගා කළ හැකි ඉඩම් පිළිබඳව ද මේ වනවිට අමාත්‍යංශය විසින් අධ්‍යයනයක් ආරම්භ කර ඇත.

බඩඉරිඟු, දූරියන්, අලිපේර, අඹ ඇතුළු බෝග වැඩි වශයෙන් එම ඉඩම්වල වගා කිරීමට අපේක්ෂිත අතර
මෙම වැඩසටහනඅපනයනය අරමුණු කරගනිමින් ක්‍රියත්මක වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්