නවතම පුවත්

වාතයේ කුඩා අංශුවල කොරෝනා ඇති බවට හෙළිදරව්වක්

අසංක

අසංක

වාතයේ තිබෙන කුඩා අංශුවල නව කොරෝනා වයිරසය ඇති බවට සාක්ෂි ඇතැයි ඇමෙරිකානු විශේෂඥයින් පිරිසක් ප්‍රකාශ කර සිටී.

ඒ අනුව එම වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා දැනට දී ඇති නිර්දේශ අලුත් කල යුතු යයිද එම විද්‍යාඥයන් පිරිස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා ඇත.

රටවල් 32 ක විද්‍යාඥයන් 239 දෙනෙකු මෙම ඇමෙරිකානු විශේෂඥයින් පිරිස සමග එක්ව මෙම අධ්‍යයනය කර තිබෙන අතර ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයට විවෘත ලිපියක් ද යවා ඇත. ඔවුන්ගේ මෙම නව සොයාගැනීම ලබන සතියේදී විද්‍යා ජර්නලයක පළ කිරීමටද නියමිතය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි