නවතම පුවත්

සැඟවී සිටින නාකොටික් නිලධාරියා සොයන්න මහජන සහය පතයි

අසංක

අසංක

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ රාජකාරි කරනු ලැබූ දැනට සැඟව සිටින පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය සහාය ඉල්ලා සිටී.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ සිදුවී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ය.

වෙහෙරවත්ත කංකානමලාගේ සමන් වසන්ත කුමාර නමැති කිරිකිත්ත වැලිවේරිය පදිංචි හතළිස් නව හැවිරිදි ඔහුගේ ඡායාරූපයක් ඉහත පළ කර ඇත.

එම ඡායාරූපයේ සිටින සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන්  ඉල්ලීමක් කරයි.

මේ සම්බන්ධව තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බවද පොලිස් මූලස්ථානය සහතික වේ.

දුරකථන අංක: 071 8591767 

                            0112 422176 

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?