නවතම පුවත්

දිස්ත්‍රික් 5ක සරසවි වැඩ අරඹයි

අසංක

අසංක

දිවයින පුරා දිස්ත්‍රික්ක 5ක නව විශ්වවිද්‍යාල ඉදිකිරීමේ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

කළුතර,නුවරඑළිය, මාතලේ, හම්බන්තොට හා මුලතිව් දිස්ත්‍රික්කවල එම විශ්වවිද්‍යාල ඉදිකෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය මාධ්‍ය වෙත සඳහන් කලාය.

එම විශ්වවිද්‍යාලවල සැලසුම් සකස් කිරීම සඳහා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් 5 ක් පත් කර ඇති බවද ඇය මෙහිදී සඳහන් කළාය.

ඉසෙඩ් ලකුණු පදනම් කර ගනිමින් මෙම විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර නොගන්නා අතර උසස් පෙළ සමතුන්ට ප්‍රවීණතා විභාගයක් පවත්වා එහි ලකුණු මත අතුළත් කිරීම් සිදුකරන බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ ය.

එක් එක් විශ්වවිද්‍යාල සඳහා උපාධි පාඨමාලා හා ඩිප්ලෝමා පාඨමාලා අදාළ දිස්ත්‍රික්කයේ රැකියා වෙළඳපොළ පාදක කර ගනිමින් සකස් කෙරෙනු ඇත.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී