නවතම පුවත්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියාගෙන් පාස්කු කොමිසම දින 16ක් ප්‍රශ්න කරලා

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම විසින් වැඩිම කාලයක් සාක්ෂි ලබාගත් පුද්ගලයා ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත්ව තිබේ.

ඒ මහතාගෙන් ජනාධිපති ‍කොමිසම දින 16 ක් සාක්ෂි සටහන්කරගෙන තිබේ.

ඒ දිනකට පැය 08 කට වැඩි කාලයක් ප්‍රශ්න කරමිනි.

ඒ අනුව පැය 152 කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්නකර ප්‍රකාශ ලබාගෙන ඇත.

නිලන්ත ජයර්ධන මහතාගෙන් කෙරෙන ප්‍රශ්න කිරීමේ අවසන් නැති බවත් ඉදිරියේදී තවත් දින කිහිපයක්ම ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සිදුවනු ඇති බවත් කොමිසමේ තොරතුරු පෙන්වා දෙයි.

ඊට පසු වැඩිම කාලයක් ප්‍රශ්න කර ඇත්තේ දින හතරක් පමණක් බව ජනාධිපති කොමිසමේ තොරතුරු අනාවරණය කළේය.

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්