නවතම පුවත්

කොරෝනා සැක රැඳවූවකු මීගමුව රෝහලේ උඩුමහලින් පැන මරුට

අසංක

අසංක

මීගමුව බන්ධනාගාරයේ සිට උණ රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමට මීගමුව රෝහලට රැගෙන විත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රැඳවූවෙක් අද (14) උදෑසන රෝහලේ 8 වැනි මහලෙන් බිමට පැන සියදිවි හානිකරගෙන තිබේ.

ඔහු රඳවා තිබී ඇත්තේ 8 වැනි මහලේ පිහිටි කොවිඩ්-19 සැක රෝගීන්ට ප්‍රතිකාර ලබන වාට්ටුවේ ය.

ඔහු PCR පරීක්ෂාවට යොමු කිරීමට නියමිතව තිබුණි.

ඔහු කටාන පදිංචිකරුවෙකි.

මත්කුඩු චෝදනාවකට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කොට තිබී ඇත.

සැකකරු රෝහලට රැගෙනවිත් ඇත්තේ පෙරේදා ය.

ඔහු අධික ලෙස මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවෙකි.

ඔහුගේ ආරක්ෂාවට බන්ධනාගාර නිලධාරීන් ද යොදවා තිබී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්