BREAKING NEWSආරක්ෂක

Share now!

අභිනව නාවික හමුදාපති ධූරය සදහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි කරන නිශාන්ත උලුගෙතැන්න මහතා පත්කර තිබේ.

නාවික හමුදාපති අද්මිරාල් පියල් දි සිල්වා මහතා අද (15දා) සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත හෙයින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

මේ අනුව නිශාන්ත උලගෙතැන්න මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වැනි හමුදාපති ලෙස පත්වෙනු ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment