නවතම පුවත්

පාස්කු කොමිසමේ සාමාජිකයන්ට විශේෂ STF ආරක්ෂාවක්

අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ සාමාජිකයන් සියලු දෙනාට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන තිබේ.

ඒ බුද්ධි අංශ විසින් ලබා දුන් නවතම ආරක්ෂක තක්සේරුවකට අනුවයි.

මේ යටතේ පොලිස් විශේෂ කාර්ය බලකායේ යතුරු පැදි බලකායේ විශේෂිත ආරක්ෂාවක් ඔවුන් වෙත සැපයෙනු ඇත.

පාස්කු කොමිසම කොමිසමේ සාමාජිකයන් ලෙස දැනට සේවයේ නියුතු අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක්, විශ්‍රාමික විනිසුරුවරුන් දෙදෙනෙක් සහ විශ්‍රාමික පරිපාලන නිලධාරියෙක් ද වෙයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි