නවතම පුවත්

නාකොටික් එක්ක මත්කුඩු ජාවාරම් කළ අයෙක් ඉන්දියාවට පලාගිහින්

අසංක

අසංක

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සමග එක්ව මත්කුඩු ඡාවාරම මෙහෙයැවූ බව කියන මත්කුඩු ජාවාරම්කරුවෙක් ඉන්දියාවට පළාගොස් තිබේ.

බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති පරිදි බෝට්ටුවක නැගී ඔහු ඉන්දියාවට පළාගොස් ඇත්තේ මන්නාරම් ප්‍රදේශයෙනි.

ඒ සදහා රුපියල් ලක්ෂ 50 ක පමණ මුදලක් වැයකර ඇත.

මෙම ඡාවාරම්කරු බඩෝවිට පදිංචිකරුවෙකි.

ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු පදිංචි නිවස අවස්ථා කිහිපයකදීම පරීක්ෂා කර තිබුණි.

මත්කුඩු ප්‍රවාහනයට යොදාගත් ඔහුට අයත් සුඛෝපභෝගී ජිප් රථයක්ද දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ය.

අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් මත්කුඩු අලෙවි කිරීමට භාරදී ඇතැයි පැවසෙන්නේ මෙම ඡාවාරම්කරුටය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්