නවතම පුවත්

ඡන්ද නීති කඩ කළ දේශපාලන ආධාරකරුවන් 200ක් අත්අඩංගුවට

අසංක

අසංක

මැතිවරණ නීති උල්ලංඝණය කළ දේශපාලන ආධාරකරුවන් 203 දෙනෙක් අත්අඩංගුවට ‍ගෙන තිබේ.

මැතිවරණ නීති උල්ලංඝණයට අදාලව රථවාහන 60 ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

එම වාහනවලින් දෙකක් රජයේ වාහන බව පොලිස් මැතිවරණ කාර්යාල තොරතුරු පවසයි.

අත්අඩංගුවට ගත් දේශපාලන ආධාරකරුවන් අතර අපේක්ෂකයන් දෙදෙනෙක් සිටි.

ඒ දෙදෙනා අත්අඩංගුවටගෙන ඇත්තේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්වලිනි.

මැතිවරණයට අදාල පැමිණිලි 180 ක් අද වන විට දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවලට ලැබී ඇත.

එම පැමිණිලි අතර පැමිණිලි 142 ක්ම ඇත්තේ මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් බවත් ප්‍රචණ්ඩ සිදුවීම් සම්බන්ධයෙන් ඇත්තේ පැමිණිලි 38 ක් පමණක් බවත් පොලිස් මූලස්ථානය සදහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්