නවතම පුවත්

අපරාධ රැසකට සම්බන්ධ අයෙක් අංගොඩදී අත්අඩංගුවට

අසංක

අසංක

මුල්ලේරියාව ගොඩඋඩ ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ අයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හොරොයින් මත්කුඩු ග්‍රෑම් 6.10ක් ද තිබී හමුවී ඇත.

සැකකරු 30 හැවිරිදි හිඹුටාන අංගොඩ පදිංචිකරුවෙකි.

මොහු දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ සමීපතමයෙක් බවටද අනාවරණය වී ඇත.

සැකකරු විසින් කරන ලද අපරාඛ කිහිපයක් පොලිස් මූලස්ථානය විසින් දන්වා තිබුණේ පහත පරිදි ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්