නවතම පුවත්

“වාහන ආනයන තහනම තවදුරටත් තිබ්බොත් ව්‍යාපාර වහන්න වේවි”- ආනයනකරුවෝ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

වාහන ආනයන තහනම තවදුරටත් පැවතියහොත් සේවකයින්ද රැකියාවලින් ඉවත්කර සිය ව්‍යාපාර වසාදැමීමට සිදුවන බව ශ්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය අවධාරණය කර සිටී .

දැනටමත් තම සංගමයට අයත් ආනයනකරුවන්ගේ ව්‍යාපාරික ආයතනවල සේවය කරන සේවකයින් රැසකගේ රැකියා දැඩි අවදානමක පවතින බවත් , රජය වහා මැදිහත්ව මීට විසදුමක් ලබාදිය යුතු බවත් ශ්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගු මහතා අප වෙබ් අඩවියට පැවසීය.

ආනයන වියදම අඩුකරගැනීමේ අරමුණින් රජය මෙම තැනම ක්‍රියාත්මක කලද ඒ හරහා මේ වනවිට රටේ ආර්ථිකයට විශාල පහරක් වැදී ඇති බවද රොද්‍රිගු මහතා පැවසීය.

මෙම තහනම ඉවත්කිරීම හරහා රජයට විශාල ආනයන බදු ආදායමක් හිමිවන බවද ඔහු පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්