නවතම පුවත්

කකුලේ ආබාධයෙන් හැඳිනූ කොරෝනා රෝගියා හසුවූ හැටි (photos)

අසංක

අසංක

IDH රෝහලෙන් අද අලුයම පැනගිය කොවිඩ්-19 ආසාදිතයා පුද්ගලයා හඳුනාගෙන ඇත්තේ ඔහුගේ කකුලේ ආබාධය නිසා කොළඹ ජාතික රෝහලේ අංක -5 ගේට්ටුව ආසන්නයේදී සිටිනු දුටු රෝහල් සාත්තු සේවකයන් දෙදෙනෙක් විසින් බව වාර්තා වේ.

පසුව ඔවුන් කළ දැනුම් දීමකින් පසුව යුධ හමුදා භාරයට ගෙන ගිලන් රථයකින් පැමිණි සෞඛ්‍ය නිලධාරීන් ඔහු මුළුමනින්ම විශේෂිත ආවරණ යොදා රැගෙන යන ලදී.

ඔහු සොයා හමුදා කණ්ඩායම් කිහිපයක්ම දැඩි සෝදිසි මෙහෙයුමක් කලේය.

ඔහු ආ ගිය තැන් පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ලබාගැනීමට බලධාරීන් කටයුතු කර ඇත.

මොහොමඩ් කාසිම් මොහොමඩ් නසීම් යන මෙම පුද්ගලයා 41 වියැති ත්‍රිකුණාමල චීනවරාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි