නවතම පුවත්

විරාත් කෝලි අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා උසාවියට පෙත්සමක්

අසංක

අසංක

ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ඉන්දීය මදුරාසී මහාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර ඇත.

විරාට් කෝලී අන්තර්ජාලය ඔස්සේ සූදූ කි‍්‍රඩාව ප‍්‍රවර්ධනය කළ බවට චෝදනා කරමින්. චෙන්නායි ප‍්‍රදේශයේ නීතිඥවරයෙකු විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

අන්තර්ජාල සූදූ සමාගම් විරාට් කෝලි වැනි සුපිරි කි‍්‍රඩකයින් යොදා ගෙන සූදූ කි‍්‍රඩාව ප‍්‍රවර්ධනය කිරීමේ කටයුතුවල නිරත බව පෙත්සම්කරු සිය පෙත්සමෙන් වැඩිදුරටත් දක්වා තිබේ.

මෙම සූදූ කි‍්‍රඩාව සඳහා ජංගම දුරකථන යෙදවුමක්ද හදුන්වා දී ඇති අතර එමගින් තරුණ ප‍්‍රජාව ඊට ඇබ්බැහි කර වීමක් සිදු වන බව චෙන්නායි නීතිඥවරයා සිය පෙත්සම මගින් දක්වා ඇත.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?