නවතම පුවත්

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තවත් පහළට

අසංක

අසංක

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද දින තවදුරටත් සාපේක්ෂව තරමක් පහළ ගොස් ඇති බව වාර්තාවේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 43 යි සත 45 ක් ලෙසය.

ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් මේ වනවිට ඩොලර් 40 යි සත 19 ක මිලකට අලෙවි කෙරෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි