නවතම පුවත්

මොරටුව ද්විත්ව ඝාතනයේ අගමුල හෙළිවෙයි

අසංක

අසංක

දම්පත් රණසිංහ

මොරටුව ද්විත්ව ඝාතනයට හේතුව පුද්ගලික ආරවුලක් බව පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පවසයි.

මියගිය ආමි මංජු නමැත්තා සිය බිරිඳ පුතා සහ පුතුගේ යහළුවා සමග නඩු විභාගයකට ගොස් පැමිණි අවස්ථාවේදී නිවස අසලදී කිසියම් පිරිසක් පැමිණ සිදුකළ වෙඩි තැබීමෙන් ඝාතනය සිදුවී තිබිණ.

මීට මාස 6කට පෙර ශම්මි නමැත්තා කපා කොටා තුවාල කර ඇත්තේ ආමි මංජු විසිනි.

ඒ පිළිබඳ අධිකරණයේ විභාග වන නඩුවට අද ගොස් පැමිණි අවස්ථාවේදී ආමි මංජු ඝාතනයට ලක්ව ඇත.

මෝටර් රථයකින් හා යතුරු පැදියකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර ඇති අතර ඒ අතර ශම්මි සිට ඇතයි ද තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්