නවතම පුවත්

කිලිනොච්චියෙන් ගුවන් යානා නාශක අවි කොටස් – මත්තලින් පුපුරණ ද්‍රව්‍ය තොගයක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

කිලිනොච්චිය කිරිදියාරු ප්‍රදේශයේ තිබී ගුවන් යානා නාශක අවි කොටසක් සමග ආයුධ තොගයක් හමුවී තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව කරන ලද වැටලීමකදී මේවා සොයාගෙන ඇත.

මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් 6ක් ද ඒ අතර තිබී ඇත.

මේ අතර මත්තල දෙසට ගමන් කරමින් තිබූ කැබ් රථයක තිබී බලපත් නොමැති කළු ගල් පුපුරණ ද්‍රව්‍ය තොගයක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඩෙටනේටර් 100ක් ජෙලට්නයිට් කූරු 195ක් හා ඇමෝනියා කිලෝ 225ක් ඒ අතර තිබී හමුවී ඇත.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 4 දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්