නවතම පුවත්

ඉස්ලාම් පල්ලිවලට ප්‍රහාර එල්ල කළ ඝාතකයාට දුන් දඬුවම

අසංක

අසංක

නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නගරයේදී පසුගිය මාර්තුවේ ඉස්ලාම් දේවස්ථාන 2 කට වෙඩි ප‍්‍රහාර එල්ල කොට 51 දෙනෙකු මරාදැමීමේ සිද්ධියට වරදකරු වු පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදීමට නවසීලන්ත අධිකරණය නියෝග කර ඇත.

මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිව ඇත්තේ 40 හැවිරිදි ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකු වන බ්‍රෙටන් ටැරන්ට් නැමැති සැකකරුටය.

නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින් අධිකරණ විනිසුරුවරයා ප‍්‍රකාශ කර ඇත්තේ අදාළ ප‍්‍රහාරය ඉතා අමානුෂික ක‍්‍රියාවක් බවයි. සිරමැදිරියක් තුළ මියයන තුරු රඳවා සිටීම ද එම අපරාධය සඳහා ප‍්‍රමාණවත් දඬුවමක් නොවනු ඇති බව ද විනිසුරුවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්