නවතම පුවත්

වැ.බ. පොලිස්පතිට දේශපාලන පළිගැනීම් කොමිසමෙන් නොතිසි

අසංක

අසංක

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට දේශපාලන පළි ගැනීම් පිළිබදව කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ලබන 03 වෙනිදා පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබේ.

යාපනයේදී සමූහ දූෂණයකට ලක්ව ඝාතනයට ලක්වුණු විද්‍යා දැරිවියගේ ඝාතනයේ සැකකරුවෙක් වන ස්විස් කුමාර නැමැත්තාට පළායාමට ඉඩ සැලසූබවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත්ව වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා විසින් දේශපාලන පළිගැනීම් කොමිසම හමුවේ කර ඇති පැමිණිල්ලකට අනුව වැඩ බලන පොලිස්පතිවරයාව කැදවා තිබෙන බව කොමිසමේ තොරතුරු අනාවරණය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්