නවතම පුවත්

හොරෙන් පැන්නූ රන් කිලෝ 10ක් කල්පිටියේදී අත්අඩංගුවට

අසංක

අසංක

නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන විත් විත් ඇති බවට සැක කරන රත්රන් කිලෝ 10ක් සමග සැකකරුවකු කල්පිටිය පහන්තුඩාව හන්දියේ දී අත්අඩංගුවට ගෙන තිබේ .

ඒ පුත්තලම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

රන් බිස්කට් හරන් පටි ලෙස තිබූ මෙම රත්රන් තොගය සූක්ෂම ලෙස සඟවා තිබී ඇත්තේ මෝටර් රථයක ආසනය යට ය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි පුත්තලම කන්ද කුටිය පදිංචිකරුවෙකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්