නවතම පුවත්

බදු සහනය නිසා පවුමක මිල 15%කින් අඩුවෙයි

අසංක

අසංක

රජය ලබාදී ඇති බදු සහන හරහා ඉදිරි දින කිහිපය ඇතුලත රන් පවුමක මිල සියයට 15කින් පමණ අඩුවනු ඇති බව ස්වර්නාබරණ කර්මාන්තකරුවෝ සඳහන් කර සිටී.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති සියයට 14ක ආදායම් බද්ද සහ සියයට 15ක් වූ රත‍්‍රං බද්ද ඉවත් කිරීමට වත්මන් රජය කටයුතු කිරීම තුළින් රන් භාණ්ඩ මිල මෙසේ ඉදිරියේදී අඩුවනු ඇතැයි ගාල්ල දිස්ත‍්‍රික් ස්වර්ණ අභිමානී රන්කම් එකමුතුව සඳහන් කර ඇත.

මෙම බදු සහනය හරහා ස්වර්ණාභරණ ශිල්පීන්ට ප‍්‍රතිලාභයක් ද හිමිවන බවයි මෙහිදී එම එකමුතුව ප‍්‍රකාශ කළහ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?