නවතම පුවත්

සතියක් තිස්සේ අතුරුදන්ව සිටි මාධ්‍යවේදියාගේ මළසිරුර නිවසින් හමුවෙයි

අසංක

අසංක

The Island පුවත්පතේ සේවය කරමින් සිටියදී දැනට සතියක පමණ කාලයක සිට රාජකාරියට නොපැමිණි මාධ්‍යවේදී සැකී ජබාර් මහතාගේ මළසිරුර තලන්ගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී හමුවී තිබේ.

පොලිසිය පවසන්නේ මේ ගොස් ඇති 60 හැවිරිදි මාධ්‍යවේදියා මීට දින කිහිපයකට පමණ ඉහත දී මියගොස් ඇති බවයි.

සතියක පමණ සිට එම මාධ්‍යවේදියා රාජකාරියට නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳ මාධ්‍ය ආයතන විසින් ඔහුගේ සොහොයුරාට දැනුම් දී ඇත.

සොහොයුරා ඔහු පිළිබඳ සොයා බැලීමට නිවසට ගිය විට නිවසේ කාමරයක තුළ මෙය ගොස් වැටී සිටියදී මාධ්‍යවේදියාගේ මළ සිරුර හමුවී තිබේ.

මෙම මාධ්‍යවේදියා සිය නිවසේ ජීවත් වී ඇත්තේ තනිවමය.

මෘත ශරීරය සම්බන්ධයෙන් කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්