BREAKING NEWSExpress Gossip

Share now!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සහ බිරිඳ ලිමිනි රාජපක්ෂ මහත්මියගේ අදට යෙදෙන විවාහ සංවත්සරයේදී ඔවුන් දෙදෙනාට ජීවිතයේ වටිනාම තෑග්ග ලැබුණු බව දැනගන්නට ලැබුණා.

ඒ ඔවුන් දෙදෙනාගේ ආදරණීය පුත් රුවනයි.

තම පුතු මෙලොව එළිය දුටු බවත් ඔහුගේ බිරිඳ ද සුවෙන් සිටින බවත් මන්ත්‍රීවරයා සුබපැතුම් එක්කළ සැමදෙනාටම තුති පුදමින් පවසා තිබුණා.

ඡායාරූපයේ දැක්වෙන්නේ පියා වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ බිරිඳ ශිරන්ති මහත්මිය සිය දෙවැනි මුනුබුරා අතට ගත් මොහොතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment