Corona Live UpdateFeatured

Share now!

මෙරට තුළ තුල සිදුවු 13 වැනි නව කොරෝනා මරණය අද වාර්තා වී තිබේ.

ඔහු බහරේන් සිට පසුගියදා පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකි.

නාවිකයෙකු ලෙස කටයුතු කර ඇති එම පුද්ගලයා 60 හැවිරිදි අයෙක් වන අතර මරණයට ආසන්නතම හේතුව ලෙස වාර්තා වී ඇත්තේ හෘදයාබාධයක් වුවද ඔහුට කොවිඩ්-19 වැළඳී ඇති බවට සනාථ වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment