නවතම පුවත්

චීනයේ රුයිලි ගම්මානය අගුළු දමයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මියන්මාරයට මායිම්ව පිහිටි චීනයේ රුයිලි නගරයේදී කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් දෙදෙනෙකු සොයාගැනීමත් සමග එම ගම්මානය අගුලු දැමීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ.

චීන මාධ්‍ය පෙන්වාදෙන පරිදි මෙම ආසාදිතයන් දෙදෙනා මියන්මාරයේ සිට නීතිවිරෝධී ලෙස චිනයට ඇතුළු වී ඇති අතර, ඔවුන් තවත් පස් දෙනෙකු සමග රෝහලක නිරෝධායනයට ලක්කර තිබේ. එමෙන්ම ඔවුන්ට සමීප සම්බන්ධතා ඇති තවත් 190 දෙනෙකුද නිරෝධායනයට යොමුකර ඇත.

ඒ අනුව රුයිලි හි නගරබද අගුලුදමා ඇති අතර, සියලු නිවැසියන් න්‍යෂ්ටික අම්ල පරීක්ෂාව ආරම්භ කර ඇති බවද චීන මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

රට තුළ කොරෝනා වෛරසය අවසන් කළද, අසල්වැසි රාජ්‍යයන්හි වෛරසය වේගයෙන් පැතිරෙන විට වඩාත් වැඩි අවධානයක් හා ආරක්ෂිත පියවර පිළිබඳ කල්තියා සූදානම්ව සිටීමේ වැදගත්කමද මෙහි කියැවෙයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි