නවතම පුවත්

වගාකරන්න බැරි කුඹුරු ඉඩම් හිමිකරුවන්ට නිදහස් කෙරේ

අසංක

අසංක

කුඹුරු ඉඩම් වශයෙන් හැඳින්වෙන නමුත් වගා කළ නොහැකි ඉඩම් සුදුසු සංවර්ධන කටයුත්තු වෙනුවෙන් හිමිකරුවන්ට නිදහස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත .

අදාළ ඉඩම් හිමිකරුවන් වෙත නිදහස් කිරීම සඳහා සරල ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවද අමාත්‍යාංශය සඳහන් කර සිටී .

වර්තමානයේ පවතින තත්ත්වය තුළ මහජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම පියවර ගත් බව ද අමාත්‍යංශය සඳහන් කර සිටී

එවැනි ඉඩම් හඳුනා ගැනීම ප්‍රාදේශීය මට්ටමින් මේ වනවිට සිදුවන අතර එම කටයුතු අවසන් වූ පසු නව ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි