නවතම පුවත්

TNA ජිනීවාවලත් යකා නටයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ඊයේ (18) දින ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල ගොඩනැගිලි සංකීර්ණයේදී , පැවති රැස්වීමකදී උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇත.

ප්‍රංශයේ TCHR සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ දෙමළ මධ්‍යස්ථානය සමග සම්බන්ධීකරණයෙන් පැසුමයි තායගම් (හරිත මව්බිම) නමැති සංවිධානය මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.

මීට සහභාගී වූ දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) සිවාජිලිංගම් මහතා ප්‍රමුඛ දෙමල දේශපාලන කන්ඩායම්වල සාමාජිකයන් පිරිසක් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් අතර මෙහිදී උණුසුම් වාද විවාද මතුවිය .

එම අවස්ථාවේ වීඩියෝ 2 ක් පහතින් පළවේ.

YouTube player
YouTube player
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්