නවතම පුවත්

දින 17ක් තුළ වැටලීම්වලින් සැකකරුවන් 29000ක් අත්අඩංගුවට

අසංක

අසංක

දින දාහතක් තුළ දිවයින පුරා පොලිස් ස්ථාන විසින් අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 29181ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය හා මත්පැන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 8928ක්, වරෙන්තුකරුවන් 6678ක්, අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍යවලට අදාල සැකකරුවන් 121ක්, වෙනත් වැරදි සිදු කළ සැකකරුවන් 13444ක් ඒ අතරට ඇතුළත් වේ.

මේ මස පළමුවැනිදා සිට 17 දා දක්වා ක්‍රියාත්මක වූ වැටලීම්වලට අදාළ ව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි