නවතම පුවත්

වාහන ආනයනකරුවෝ 40%ක් බංකොලොත්

අසංක

අසංක

මෙරට රථවාහන ආනයනකරුවගෙන් සියයට 40 කට වැඩි පිරිසක් මේ වනවිට බංකොලොත් තත්වයට පත්ව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ මහතා අවධාරණය කර සිටී.

වාහන ආනයනය සීමා තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් එම ප්‍රතිශතය තවදුරටත් ඉහළ යනු ඇති බවත් ඒ බොහෝදෙනා ණයට වාහන ලබාගෙන මෙම ව්‍යාපාරයේ නිරත වූවන් බවත් මෙරින්චිගේ මහතා අප වෙබ් අඩවියට පැවසීය.

වාහන ආනයනය අත්හිටුවීම හේතුවෙන් කලින් ආනයන කර තිබූ වාහනවල මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවද ඔහු පැවසීය.

රජයේ මුදල් සංචිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ආනයන සීමාව ]ඉක්මනින් ඉවත්කිරීමට රජය පියවර ගනු ඇති බලාපොරොත්තුවන බවද ඒ මහතා මෙහිදී පැවසීය

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි