නවතම පුවත්

බූවැලිකඩ කඩාවැටුණු නිවසේ අවසරය මහල් 3කට පමණයි

අසංක

අසංක

මහනුවර බූවැලිකඩ කඩා වැටුණු පස්මහල් නිවස ඉදිකිරීමේදී අවසරය ලබාගෙන ඇත්තේ මහල් තුනකට පමණක් බව ඒ පිළිබඳ විමර්ශනය කරන කණ්ඩාමට හෙළි වී තිබේ.

පොලිසිය පැවසුවේ සෙසු මහල් ඉදිකිරිම සඳහා නියමිත අවසරය ලබාගෙන ඇති බවට කිසිදු ලියවිල්ලක් මෙතෙක් ලැබී නොමැති බවයි.

එබැවින් මෙම ගොඩනැගිල්ලේ පාදමට මහල් 5 ක බර දැරීමට නොහැකිව එම ගොඩනැගිල්ල කඩා වැටීමට ප්‍රධාන හේතු අතරින් එකක් බව පොලිසිය පවසයි.

මේ අනුව එම විමර්ශන තොරතුරු ඔස්සේ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පැවසී ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්