නවතම පුවත්

කොටියකු මරා මස් විකුණන්න ගෙනයද්දී 4ක් මාට්ටු

අසංක

අසංක

කොටියකු ඝාතනය කර මස් කපා අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි යුවලක් සහ තවත් පිරිමි සැකකරුවන් දෙදෙනකු උඩුපුස්සැල්ලාව දේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ ත්‍රිරෝද රථයකින් මොවුන් මේවා රැගෙන ගොස් ඇත්තේ කොටස් කර අලෙවි කිරීම සඳහායි.

මදක් සකස් කර කොටියා ඊට හසුවූ පත් පසු ඝාතනය කර කොටි මස් විකිණීම මොවුන් කලක තිස්සේ කරගෙන යන බවට හෙළි වී ඇත.

කොටි මස් අනුභව කර පසු යම් යම් දෑ සිදුවන බවට මිත්‍යා මත හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව අතර කොටි මස් සඳහා ඉල්ලුමක් පවතින බවට සැකකරුවන් පවසා තිබේ.

සැකකරුවන් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි