නවතම පුවත්

නිමි ඇඳුම් ආනයනයත් ලබන වසරේ සිට සීමාවෙයි

අසංක

අසංක

නිමි ඇඳුම් මෙරටට ආනයනය කිරීම ලබන වසරේ සිට සීමා කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටී.

මෙරටට අවශ්‍ය නිමි ඇඳුම් මෙරට තුලම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර රජය විසින් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය

‘රෙදි මහපුවා – රෙඩි මේඩ් – ගේන එව්වා නවත්තනවා ලබන අවුරුද්දෙ. එතකොට මෙහේ තමයි ඒවා මහන්න වෙන්නෙ. ඒවායින් ඒ කර්මාන්තවල යෙදෙන අයට වාසියක් වෙනවා. බතික් දැනටමත් තහනම් කරලා තියෙනවා. ගම්වල ආපහු අත්යන්ත්‍ර පේෂකර්ම අපි පටන් ගන්නවා. ඒ පටන් ගත්තාම හොඳ කාලයක් අපට ආපහු උදාකරගන්න ලැබෙනවා” යයිද ඒ මහතා සඳහන් කළේය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?