BREAKING NEWSවීඩියෝ

Share now!

මොරටුව ප්‍රදේශයේ අද රාත්‍රියේ පැවැත්වුණු සමගි ජන බලවේගයේ ස්තුති කිරීමේ හමුවක් එහි නායක, විපක්ෂ නායක ප්‍රේමදාස මහතා අමතමින් සිටියදී ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ප්‍රහාරයෙන් කිසිවෙකු තුවාල ලබා නොමැති බව වාර්තා වේ.

ප්‍රහාරය හමුවේ කිසිදු කලබලයකින් තොරව අඛණ්ඩව සජිත් පේමදාස මහතා සිය කතාව කරගෙන ගියේ “ඔය ගල්මුල් වලට මම බය නෑ. ඔය ගල් ප්‍රහාර වලට මාව එලවන්න බෑ” යනුවෙන් ද පවසමිනි.

ගල් ප්‍රහාරය එල්ල වීමෙන් පසුව සසහභාගි වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පක්ෂ නියෝජිතයන් හා ආරක්ෂක නිලධාරීන් ප්‍රේමදාස මහතා වටා සිටගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment