නවතම පුවත්

කටානේ මහ දවල් කොල්ලයක් – ව්‍යාපාරිකයෙකුගේ නිවසෙන් කෝටි 3ක් අරන් ගිහින්

අසංක

අසංක

මීගමුව කටාන ප්‍රදේශයේ පිහිටි බීඩි ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද දහවල් කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් රුපියල් කෝටි 3 ක මුදලක් කොල්ල කා පලාගොස් තිබේ.

ආයුධ සන්නද්ධව කොල්ලකරුවන් පැමිණ ඇත්තේ මෝටර් රථයකින් සහ යතුරුපැදියකිනි.

මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතා පැවසුවේ කොල්ල කරුවන් පැමිණි වාහනවල තොරතුරු සහ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්