BREAKING NEWSආරක්ෂක

Share now!

නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග සිය ධූරයේ රාජකාරී අරඹයිනව නියෝජ්‍ය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග ඉකුත් බ්‍රහස්පතින්දා (01) දින බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment