නවතම පුවත්

රියාද් ගැන කිසිම තොරතුරක් නීතිපතිට දන්වා නෑ

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතාගේ සොයුරා වන රියාද් බදියුදීන් සැකකරුවකු ලෙස නම් කිරීමේ සිට අත්අඩංගුවෙන් නිදහස් කිරීම දක්වා වන සිද්ධිදාමයේ කිසිදු තොරතුරක් නීතිපතිවරයා වෙත දන්වා නොමැති බව වාර්තා වේ.

ඔහු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන විමර්ශන පවත්වා එම විමර්ශනය අවසන් කර එම ලිපිගොනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත භාරදී ඇත්තේ පසුගිය සැප්තැම්බර් 9 වෙනිදායි.

එහෙත් රියාද් බදියුදීන් අත්අඩංගුවෙන් නිදහස් කෙරෙන්නේ සැප්තැම්බර් 30 වැනිදාය.

ඒ අනුව ඔහු අත්අඩංගුවෙන් නිදහස් කිරීමට පෙර දින 21 ක කාලයක් විමර්ශනය අවසන් කර තිබියදීත් ඒ පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කර නොමැති බව වාර්තා වේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?