නවතම පුවත්

පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකාර තරුණයකු මරුට

අසංක

අසංක

පූගොඩ පොලිස් අත්අඩංගුවට ගත් තරුණයකු අසනීප වීම රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ.

මේ පිළිබද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

සැකකරු 21 හැවිරිදි අයකු වනු අතර ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ පෙරේදා රාත්‍රියේ ය.

ප්‍රතිකාර සදහා ඔහු ඇතුළත් කර ඇත්තේ රාගම රෝහලට ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරු මියයාම නිසා කොළඹ අශ්වාරෝහක කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ යටතේ විමර්ශනය ක්‍රියාත්මකය.

යම් හෙයකින් පොලිස් නිලධාරීන්ගේ බලපෑමකින් සිදුවූවක් නම් ඒ සදහා අධිකරණමය හෝ විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්