නවතම පුවත්

ඌව නිවාස සංවර්ධන අධිකාරියේ ලොක්කෝ දෙන්නෙක් අල්ලස් ගනිද්දී මාට්ටු

අසංක

අසංක

ඌව පළාතේ නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයා සහ සැලසුම් නිලධාරියා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් බදුල්ල කාර්යාලයේදී අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රුපියල් දාහතර 1000 ක අල්ලසක් ලබා ගනිමින් සිටියදී ය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කරන බස් කොන්දොස්තරවරයෙකුගේ ඉඩමට කට්ටි සැලසුම් අනුමැතිය ලබා දීම සඳහා රුපියල් 14,000 ක අල්ලසක් ඉල්ලා එය ලබා ගන්නා අවස්ථාවේ දී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

1954 යන අල්ලස් කොමිසමේ පැමිණිලි අංකය වෙත පැමිණිලි කිරිමෙන් පසු වූ අල්ලස් නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්