නවතම පුවත්

කොරෝනා ප්‍රතිකාරවලට වෙන්කළ රෝහල් ධාරිතාව අවසන්!

අසංක

අසංක

කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර සඳහා දැනට වෙන් කර ඇති රෝහල් 19හි ධාරිතාව අවසන් වීමට ආසන්න වී තිබේ.

තවත් ඇත්තේ ඇඳන් 49ක් පමණක් බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන දත්ත අනාවරණය කරයි.

මීට පෙරද මෙම ධාරිතාව අවසන් වීමට තිබියදී අතිරේක රෝහල බැගින් එම ප්‍රතිකාර වෙනුවෙන් එක් කිරීමට පියවර ගැනිණ.

එම දත්ත පහත දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්