අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට සැඟවී සිටීමට සහය දුන් බව කියන වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිඳ ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙහිවල මහනගර සභාව අසල පිහිටි මහල් නිවාසයක සිට ඇති අතර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම ස්ථානයේ සැඟව සිට ඇත.
ඔවුන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇත්තේ රිෂාද් බදියුදීන් මහතා සමඟ අද උදෑසන ය.