නවතම පුවත්

පෑලියගොඩ මාළු පොලේ මතට ඇබ්බැහි වූවන් පිරිසක් PCR නොකර පලාගිහින්

අසංක

අසංක

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ PCR පරීක්ෂණ සඳහා මුහුණ නොදී එහි සේවය කරන පිරිසක් එය මග හැර පලා ගොස් ඇතැයි වාර්තා වේ.

මෙලෙස සියයක් පමණ දෙනා පලාගොස් ඇති අතර ඔවුන් මත් කුඩු සදහා දැඩි ලෙස ඇබ්බැහි වූවන්ය.

මේ වන විට බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ ඔවුන් සොයා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

ඊයේ දින පමණක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ ආශ්‍රිතව තහවුරුවූ ආසාදිතයන් ගණන පන්සියක් පමණ වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්