BREAKING NEWSCorona Live Update

Share now!

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද සවස 6 සිට යළි දැනුම් දෙන තෙක් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව කොළඹ කොටුව, පිටකොටුව, බොරැල්ල වැලිකඩ පොලීසිය ආශ්‍රිත ප්‍රදේශය මෙලෙස ඇඳිරි නීතිය පනවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment