නවතම පුවත්

කැලණිය කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ වහාම වෛද්‍ය පරීක්ෂාවක්

අසංක

අසංක

කැලණිය කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ වෛද්‍ය පරීක්ෂණයක් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කිරීමට පියවර ගෙන තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ බියගම පොලිස් ස්ථානාධිපති ලක්මාල් අමරසේකර මහතා ඊයේ පැවැත්වූ පොලිස් නිලධාරීන්ගේ හදිසි රැස්වීමක් අතරතුර හිටි හැටියේ මියයාමත් සමග ය.

ලක්මාල් අමරසේකර මහතා හෘදයාබාධයකින් මියගොස් ඇති අතර ඔහු බෝ නොවන රෝග කිහිපයකින් පෙළුණු අයෙක් බවට දැනගන්නට ලැබී ඇත.

පවතින වසංගත තත්ත්වය හමුවේ ද පොලිස් නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්