නවතම පුවත්

බ්‍රිතාන්‍ය පවුලක් ඩොලර් 53,000ක වැටුපකට ඩිස්නි නැනී කෙනෙක් සොයයි

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පසෑම දිනකම ඩිස්නි කුමාරිකාවක් ලෙස සැරසී සිටින නැනී කෙනකු බ්‍රිතාන්‍යයේ වෙසෙන පවුලක් සොයමින් සිටියි.

ඔවුන්ගේ ඉලක්කය වන්නේ අවුරුදු 5ක් වයසැති නිවුන් දැරියන් දෙදෙනාට ඩිස්නි චරිත වන ඇනා, මෙරීඩා, සින්ඩරෙල්ලා වැනි චරිත ලෙස සැරසී නැනීගේ කටයුතු සිදුකිරීමටයි.

සතියකට දින 4ක් පාසලට දැරියන් ගෙනයාම ගෙනඒම මෙන්ම ඩිස්නි ක්‍රියාකාරකම්, ආහාර සැකසීම්, ගීත ගැයීම, රාත්‍රි ආහාර සහ දැරියන් නිදිකරවීමත් ඩිස්නි නැනී විසින් සිදුකළ යුතුයි.

මෙම නැනී රැකියාව අර්ධකාලීන එකක් වන අතර වාර්ෂිකව ඩොලර් 53000ක් හිමිවේ. ඒ ඩිස්නි ඇදුම් ආයිත්තම් ආදියටත් සමගයි.

එපමණක් නොව නිවුන් දැරියන් දෙදෙනා ශක්තිමත් දරුවන් දෙදෙනකු බවට පත්කිරීමේ වගකීම ද ඩිස්නි නැනී සතුය.

මෙම රැකියා ඇබෑර්තුව තිබුණේ එංගලන්තයේ දරුවන් රැකබලා ගැනීම හා ඒ සම්බන්ධයෙන් ඇති සියලුම සේවා අන්තර්ගත වන විශාලතම ඔන්ලයින් අවකාශය වන Childcare.co.uk හි ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්