නවතම පුවත්

නව පොලිස්පති පත්කිරීම මේ සතියේ!

අසංක

අසංක

මෙරට 35 වැනි පොලිස්පතිවරයා මේ සතියේ පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙතෙක් පුරප්පාඩුව පැවති පොලිස්පති ධුරයේ කටයුතු කරමින් වසර එකහමාරකට අධික කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන්නේ සී.ඩී. වික්‍රමරත්න මහතා ය.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව අනිවාර්ය නිවාඩු යවා අත්අඩංගුවට ගෙන තිබුණි.

2016 අප්‍රේල් 20 පොලිස්පති ධුරයට පත්වූ ජයජයසුන්දර මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීමත් සමග පසුගිය මාර්තු 15 වැනිදා විශ්‍රාම ගියේය.

එදා සිට මේ දක්වා පොලිස්පති ධුරය පුරප්පාඩුව පැවති අතර වැඩබලන පොලිස්පතිවරයා එම ධුරයේ කටයුතු සිදුකළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්