නවතම පුවත්

බොරැල්ල පොලිසියේ 56කට කොරෝනා

අසංක

අසංක

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් 224 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ බොරැල්ල පොලිසියේ දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් 51 දෙනෙකු PCR පරීක්ෂණයට ලක්කිරීමෙන් පසු ලද වාර්තාවෙන් 41ක් දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ ය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ 55ක්, කොළඹ අපරාධ කොට්ඨාශයේ 47ක්, බොරැල්ල පොලිසියේ 56ක් වෛරසය ආසාදිත වැඩිම පොලිස් නිලධාරින් හමු වූ ස්ථාන බවට හඳුනාගෙන ඇත.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී