විශේෂාංග

Share now!

දුම්බර අධි සංවේදී වන පෙතේ ශාක ගහනය වර්ධනය කිරිමට පැල සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමට දුම්බර මිතුරෝ පරිසර සංවිධානය කටයුතු කරමින් සිටි.

මේ ව්‍යාපෘත්තිය වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පූර්ණ අනුග්‍රහයෙන් සිදුකරේ.ඒ සදහා ඔබත් කැමැත්තක් දක්වන්නේ නම් [email protected]yahoo.com  ඊමේල් ලිපිනය මගින් තොරතුරු ලබාගත හැකි බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානය කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment