නවතම පුවත්

ලොව වඩාත්ම ‌වෛර්ණයෙන් යුත් ස්ථාන

අසංක

අසංක

ප්‍රබෝධා ‌හෙට්ටිආරච්චි

පහත දැක්වෙන්නේ ‌ලොව පුරා පිහිටි ‌වෛර්ණයෙන් යුත් අපූරු ස්ථාන ‌පෙළකි. ඇතැම් ඒ්වා ස්වභාවික ස්ථාන නමුත් ඇතැම් ඒ්වා මිනිසා විසින් නිර්මාණය කරන ලද ඒ්වායි. ‌‌ලොව වැඩිම වර්ණයන්ගෙන් යුත් ස්ථාන කිහිපයක් පහත දැක්වේ.

පේරු රාජ්‍යයේ කුස්කෝ ප්‍රදේශයේ පිහිටි ‌‌‌‌දේදුනු පර්වතය
වසර පුරා ‌වෛර්ණ මල්වලින් සැරසෙන ජපානයේ ‌හොක්කයිඩෝ දිවයින
ජපානයේ ‌ෙහොක්කයිඩෝ දිවයිනේ පිහිටි ෆියුෂියා මල්යායකින් බැබළෙන හිගෂිමොකො‌ෙටෝ ෂිබාසකුරා උද්‍යානය

ජපානයේ ‌හොක්කයිඩෝ දිවයිනේ නකෆුරානෝහි පිහිටි මල් වර්ග 13ක් වවා ඇති ‌ටොමිටා ‌ගොවිපළ
අමෙරිකාවේ ‌යෙලෝස්ටෝන් ජාතික උද්‍යානයේ පිහිටි ඒරට විශාලතම ප්‍රිස්මාකාර උණුදිය උල්පත
ක්වීන්ස්ලන්තයේ පිහිටි ‌ජලයේ වෛර්ණ බැක්ටීරියා ජීවත්වන ‌වෙරළ
පෘථිවි වායුගෝලයත් චුම්බක ක්ෂේත්‍රය හා සූර්යයාගේ අරුණාලෝකය ඒකට ගැටෙන ‌‌නෝර්වේහි ‌ට්‍රොස්මෝ අහස
මෙහි ‌පෙනෙන ‌ට්‍රොස්මෝ අහසේ දිස්වන ‌වෛර්ණ ආලෝක කිරණ ඇලස්කාව, අයිස්ලන්තය හා කැනඩා අහසේ වුවද දැකගත හැකිය.
‘‌දේදුනු නදිය’ ‌ලෙස ප්‍රචලිත කොළොම්බියාවේ පිහිටි කැනෝ ක්‍රිස්ටල්ස් ගංගාව
චීනයේ පැන්ජින්හි පිහිටි බටගස්වලින් වැසීගත් ‘රතු වැල්ල’
ඇලස්කාවේ ජුනේහි පිහිටි සැතපුම් 12ක් දිගු ‌මෙදෙන්හෝල් ග්ලැසියරයේ අයිස් ගුහාවක්
ඇලස්කාවේ ජුනේහි පිහිටි පාරක් ‌නොමැති මුහුදෙන් ‌හෝ අහසින් පමණක් යා හැකි පා ගමනක් කළ ‌නොහැකි ග්ලැසිරයක්
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්සයේ පිහිටි කැනෝලා වතුයායක්
ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්සයේ පිහිටි කිසිදු අයකුට වගාව මැදින් යාමට අවසර ‌නොමැති අපනයනය සදහාම පවත්වාගෙන යන මාර්ගය ‌දෙපස පිහිටි කැනෝලා වතුයායක්
චීනයේ කුන්ග්මින්හි පිහිටි රතු පස් කණ්ඩි

චීනයේ කුන්ග්මින්හි පිහිටි රතු පස්වවල යකඩ කාලගුණික තත්වයන් හමුවේ මල බැදුණු බව සැළකේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි