නවතම පුවත්
උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එජාප මහලේකම් ධුරයෙන්
අකිල ඉල්ලා අස්වෙයි
පැතුම් වික්‍රමරත්න
එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව  ඔහු දැනටමත්  සිය ඉල්ලා අස්වීමේ ලිපියද  පක්‍ෂය වෙත  යොමුකර  ඇති බව වාර්තා වේ.
එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පැවති සාකච්ඡාවේදී මෙසේ  ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයට භාර දී තිබේ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්